පිළියන්දල බස්රථ බෝම්බකරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) –2008 වසරේ පිළියන්දල බස්රථ බෝම්බය පුපුරුවා හැරී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට අධිකරණය විසින් අද (08) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.

2008 වසරේ පිළියන්දලදී බස්රථයක බෝම්බයක් පුපුරවා හැර පුද්ගලයින් 30 දෙනෙකු ඝාතනය කිරීම හා තවත් 42 දෙනෙකුට තුවාල සිදුකිරීම ඇතුලු අධි චෝදනා 94 කට වරදකරු කරමින් මෙලෙස හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා හට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම නියම කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + eight =