සිම්බාබ්වේ උප ජනපති රටින් පළායයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ධුරයෙන් පහ කළ සිම්බාබ්වේ උප ජනාධිපති එමර්සන් නන්ගග්වා එරටින් පලා ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිපති රොබට් මුගාබේට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකර බලය ලබා ගැනීමට තැත් කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

හිටපු උප ජනාධිපතිවරයා ද්‍රෝහියෙකු බවට ජනාධිපති මුගාබේ චෝදනා කරනු ලැබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ බිරිද වන ග්‍රේස් මුගාබේ එම තනතුරට පත් කිරීමට වැඩි අවස්ථාවක් පවතින බව එරට වාර්තා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =