නීල ආර්ථිකයක් ගොඩනගනවා – දැඩි ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්විය යුතුයි- ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) –මැදි කාලීන ඉන් ඔබ්බට යාමට නම් ප්‍රාග්ධන වෙලඳපොළ තුළ පූර්ණ විභව තාවය වර්ධනය කරගත යුතු බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

“අප රජයේ 2025 ප්‍රකාශය ප්‍රකාර ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් වෙලඳපොළ තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා.මැදි කාලීන ඉන් ඔබ්බට යාමට නම් ප්‍රාග්ධන වෙලඳපොළ තුළ පූර්ණ විභව තාවය වර්ධනය කරගත යුතු වෙනවා. 2025 වනවිට ඉහළ මදි ආදායම් රටක් බවට පත් වීමට සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්ය වෙනව. ආර්ථිඅක් ලිහිල් කරණය ගෝලීයකර්ණය වැදගත් වෙනවා. රටෙන් වියැකී තරඟ කාරි විභවතා යළි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැඩි ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්විය යුතුයි.ජාත්‍යන්තර වෙළඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *