ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මළල ක්‍රීඩා උළෙල දියගම ක්‍රීඩාංගණයේ දී

(කොළඹ, ලංකාපුවත්) –ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මළල ක්‍රීඩා උළෙල 2017 හෙට(17) පෙ.ව. 9.00 හෝමාගම, දියගම ජාත්‍යන්තර මළල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ සහභාගිත්වයෙන් එය පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *