බැඳුම්කර කොමිසමට කරුණු පහදන්න අගමැති සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර කොමිසමේ අවශ්‍යතාව මත කොමිසම ඉදිරියේ කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + nine =