(කොළඹ, ලංකාපුවත්) –2018 ලෝක පිහිනුම් ශුරතා තරඟාවලිය චීනයේ Hang Zhou නගරයේ පැවැත්වීමට නියමිතව ඇත.
තරඟාවලිය පැවැත්වෙන Hang Zhou ඔලිම්පික් ක්රීඩාංගණ සංකීර්ණයේ ඉදි කිරීමේ කටයුතු නිමාවට පත්වෙමින් පවතී.
නෙළුම් මල් හැඩැති එම ක්රීඩාංගණ සංකීර්ණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් මේ වන විට ආයෝජනය කර තිබේ.