ලබන සඳුදා බැඳුම්කර කොමිසමට එන බව අගමැති දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලබන සදුදා (20) බැඳුම්කර කොමිසමට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

එය බැඳුම්කර කොමිසම ද තහවුරු කර ඇත.

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සියලු වාර්තා සහ නඩු භාණ්ඩ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් බැඳුම්කර කොමිසමට ඊයේ(16) උදෑසන භාරදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − ten =