රාජ්‍ය සේවකයන්ටත් සහන මිලට පොල්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් සඳහා පොල් ලබා දීමේ වැඩසටහනක් රජයේ වැවිලි සමාගම් විසින් ආරම්භ කර තිබේ.

ඒ යටතේ රාජ්‍ය ආයතන වෙත පැමිණෙන ලොරි රථ මගින් පොල් අලෙවි කෙරෙන්නේ රුපියල් 65 බැගින් වූ මිලකට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *