අගමැති අද ඉන්දීය ජනපති හා අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය නිල සංචාරය අරඹමින් ඊයේ(22) ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නවදිල්ලියට ළඟා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡාවකට එක්වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර දී අද(23) ආරම්භ වන පස් වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමට නියමිතය.

සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − sixteen =