ඇමති ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව විශ්වාස භංගයක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව විශ්වාස භංගයක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කර තිබේ.

එම විශ්වාස භංගය ජනතා විමුක්ති පෙරමුණේ, මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක කරු ජයසූරිය මහතාට අද(24) භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *