රිවස්ටන් මීදුමෙන් වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම පළාතට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගුවන් විදුලි හා රූපවාහිණි අධි සම්ප්‍රේෂණ කුළුණු පවතින රිවස්ටන් කඳුමුදුන දැඩි මීදුමෙන් වැසී පවති.
සංචාරය සඳහා පැමිණෙන බොහෝ සංචාරකයෝ මේ දිනවල රිවස්ටන් හී පවතින දැඩි මීදුම් තත්ත්වය අත් විදිති.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ රිවස්ටන් කඳු පංතිය ආශ්‍රිතව පවතින දැඩි මීදුම් තත්ත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *