ජනපති මහනුවර පොල්ගොල්ල ජලාශය නිරීක්ෂණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(03) පස්වරුවේ මහනුවර ප්‍රදේශයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොල්ගොල්ල ජලාශය නිරීක්ෂණය කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =