රාජ්‍ය ඇමති ඩිලාන්ගෙන් විශේෂ ප්‍රකශයක්

(කොළඹ, ලංකාපුවත්) – තමන්ගේ නම යොදා ගනිමින් අන්තර් ජලයේ පතුරවන ව්‍යාජ පුවතක් පිලිබදව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂ ප්‍රකශයක් කර පැවසුවේ තමන් එවැනි පහත් ආකරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකල බවයි.

” එක්සත් ජාතික පක්‍ෂය නොවන කිසිදු දේශපාලන ව්‍යාපාරයකට ජනතාව එක්වීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවට” පුවතක් වාර්තා වී ඇත. මෙලෙස තම නමින් පතුරුවන බාල ගනයේ මඩ ප්‍රචාර පිලිබදව අවදානය යොමු නොකරන ලෙස සිය දේශපාලන හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි.

එලෙසම බාල බොලද ප්‍රචාර විසින් ජනතාව දිනාගත හැකියැයි කිසිවකු සිතන්නේනම් එයද අසාර්ථක වනු අතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *