ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුව අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – “ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුව 2017” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

එම අවස්ථාවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහාචාර්ය ඇලන් ලොපේස්, වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්වරුන් ඇතුලු ආරාධිතයන් රැසක්ද සහභාගි වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *