ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (06) යි.

මේ වන විට ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක් දියත් කර ඇති අතර තරගය ජය ගැනීම සදහා ලකුණූ 410 ක ඉලක්කයක් ඇතැතිව ඊයේ (05) පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුළු 3 ක්‌ දැවී ලකුණු 31 ක්‌ ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 379 ක්‌ ලබා ගැනීමට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 3 =