මෛත්‍රී – මහින්ද ගිවිසුමකට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිවිසුමකට අත්සන් තබා තිබේ

ඒ ඊයේ (07) පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී ය.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගල්‍යය ඊයේ කොළඹදී පැවැත්වුණි.

මෙහිදි මනාල පාර්ශවය වෙනුවෙන් සහ මනාලි පාර්ශවය වෙනුවෙන් විවාහ සාක්ෂියට අත්සන් තබනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =