පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවට ජනපතිත් එයි

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ (09) පස්වරුවේ කෑගල්ලේදී පැවැත්වුණු අතර අද පොළොන්නරුව ප්‍රදේශයට යන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.

තම පාසල් මිතුරන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන් සමග ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =