ඉන්දීය ගුවන් හමුදාපති ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්ද්‍ර සිං දනෝවා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජනාධිපතිතුමා මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමග සුහද සාකච්ඡාවක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *