දෝහා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණ සිටින කටාර් රාජ්‍යයේ දෝහා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ආර්. සීතාරාමන් මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියන්ගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *