ජනපතිගෙන් මැලේසියා අගමැතිට විශේෂ දිවා භෝජන සංග්‍රහයක්

(කොළඹ, ලංකාපුවත්) – තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහය අද (18) දහවල් කොටුව, ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද, අමාත්‍යවරුන් වන තිලක් මාරපන, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, සුසිල් ප්‍රේමජයන්ත, තළතා අතුකෝරාළ, ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *