ආර්කේඩ් නත්තල් විදුලි ආලෝකය අගමැති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ, නිදහස් චතුරස්‍රයේ ආර්කේඩ් සංකීර්ණයේ දී නත්තල් විදුලි ආලෝකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (20) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පී.ජී. කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − one =