නවදිල්ලි අගනුවර වායු දූෂණය පාලනය කිරීමට නව උපකරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දිනෙන් දින උග්‍ර වන වායු දූෂණය පාලනය කිරීමේ අරමුණින් ඉන්දීය රජය නව උපකරණයක් අත්හදා බලා තිබේ.

අධිවේගයෙන් ජලවාෂ්ප විදින මෙම යන්ත්‍රය මගින් වායු දූෂණය අවම කර ගත හැකි වනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කර ඇත.

අත්හදා බැලීම සාර්ථක වුවහොත් මෙම යන්ත්‍ර නවදිල්ලි අගනුවර පුරා ස්ථාපනය කිරීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *