චීනයේ නූඩ්ල්ස් වියළන අයුරු

(කොළඹ, ලංකාපුවත්) – මේ චීනයේ ච ච්‍යං පලාතේ සියැන් ස්යු ප්‍රදේශයේ ගම්මානයක වැසියන් තමන් සෑදු නූඩ්ල්ස් වියළන අයුරු ය.

ශීත කාලයට පිවිසීමෙන් පසු එහි ගොවියන් ඉතා කඩිසර ය.

ඔවුහූ සහල්, අල හා තිරිඟු යනාදි කෘෂි නිෂ්පාදිතයන් ආශ්‍රයෙන් සකසන නූඩ්ල්ස් වැනි විශේෂ ආහාර පිරිසැකසුම් කොට අලෙවි කිරීමෙන් ඉහළ ආදායමක් ලබති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *