උඩවලව ඇත් අතුරු සෙවණට එන සංචාරකයින්ගේ වර්ධනයක්

උඩවලව ඇත් අතුරු සෙවණ නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇත.

දෛනික ආදායම රුපියල් ලක්ෂ 02 ඉක්මවා ඇත. 1995 වසරේ ආරම්භ කෙරුණු ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් 48 දෙනෙකු පුනරුත්ථාපනය කෙෙර්.

දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 400කට අධික පිරිසක් පැමිණේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල අනතුරට ලක්වන අලි පැටවුන් ඇත් අතුරු සෙවණේ දී පුනරුත්ථාපනය කර ඔවුන් ආරක්ෂිත භූමිවලට මුදා හැරෙයි.

මේ වන විට පුනරුත්ථාපනය කළ අලි පැටවුන් 110ක් වනයට මුදා හැර තිෙබ්. දෛනිකව එම අලි පැටවුන්ට දියර කිරි ලබාදීමට වාර්ෂිකව රුපියල් මිලියන 50ක් වැය වන බව පශු සම්පත් වෛද්‍ය විජිත පෙරේරා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *