නව වසර සඳහා විශේෂ දුම්රිය සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් වාරය අවසන් වීමත් නව අවුරුදු උදාවත් සමගම ගම්බිම් බලා පිටත්වන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ජනවාරි 7 වනදා දක්වා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ද එදින දක්වා ක්‍රියාත්මකය.

අනෙකුත් පළාත් සඳහා ද විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිෙබ්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *