පද්මාවතී පද්මාවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මතබේදයට තුඩු දී තිබූ පද්මාවතී චිත්‍රපටය ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය අනුමත කර අැත.

14 වන සියවසයේ විසූ හින්දු රැජිනක හා මුස්ලිම් පාලකයෙකු අතර ඇති වූ සිද්ධීන් මුල් කර ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබුණි.

ඒ හේතුවෙන් ඉන්දියාව පුරා හින්දු භක්තිකයින් විරෝධතා දියත් විය.

කෙසේ වෙතත් චිත්‍ර පටයේ නම පද්මාවත් ලෙස වෙනස් කර අැතැයි වාර්තා ෙව්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *