බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව හෙට (03) ජනාධිපතිතුමා මාධ්‍ය අමතා එම විශේෂ ප‍්‍රකාශය සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 8 =