බැදුම්කර ඇතුළු ජනපති කොමිසම් වාර්තා 34 ක් අද පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර කොමිසමේ වාර්තාව සහ ජනපති කොමිෂන් සභා වාර්තා 34ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බැදුම්කර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කෙරෙන අතර ඕනෑම අයෙකුට එය පරිෂීලනය කිරීමට හැකි බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *