තුර්කි හමුදා උතුරු දිග සිරියාවේ එෆ්‍රින් නගරයට ඇතුළු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –තුර්කි හමුදා උතුරු දිග සිරියාවේ එෆ්‍රින් නගරයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කි හමුදාව එෆ්‍රින් නගරයේ කැරලිකරුවන් ග්‍රහණයේ පැවති ස්ථාන රැසකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇතග ප්‍රහාර හේතුවෙන් නගරයේ සාමාන්‍ය වැසියන් ඇතුළු 09දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා ෙවයි.

තුර්කි පාබල හමුදා IS සටන්කාමීන්ට එරෙහිව තීරණාත්මක මෙහෙයුමක නිරතවී සිටිග ඊට අමෙරිකාවේ සහයෝගයද ලැබෙන බව වාර්තා ෙවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *