මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 28ක් සමඟ නයිජීරියානු කාන්තාවක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගේ වයස අවුරුදු 21කි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 20 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =