නිදහස් සැමරුමට සමරු මුදල් නෝට්ටුවක්

(කොළඹ, ලංකාපුවත්) –70 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 වටිනාකමක් ඇති සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙය මහ බැංකුව විසින් නිකුත් කරන සිව්වැනි සමරු මුදල් නෝට්ටුව වෙයි.

මුදල් නෝට්ටුව පෙබරවාරි 06 සිට බලපත්‍රලාභී වානිජ බංකු හරහා සංසරණයට නිකුත් කරන බව මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *