කුසල් මෙන්ඩිස් සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) –බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සිය සිව් වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමට සියලුම දෙනා දැවි ලකුණු 513 රැස් කිරිමට සමත්විය.

බංග්ලාදේශය වෙනුවෙන් ඉතා අගනා ඉනිමක් ක්‍රිඩා කල මොමිනුල් හක් ලකුණු 176 රැස් කළේය. මුෂ්ෆිකර් රහිම් ලකුණු 92 සහ මොහොමඩුල්ලා ලකුණු 82 ලබා ගත්තේය

සුරංග ලක්මාල් සහ රංගන හේරත් කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *