චන්දිමාල් හොදම 10 අතරට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව දිනේෂ් චන්දිමාල් හොදම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්ව සිටි.

නවතම ශ්‍රේණිගත කිරීමෙහි දිනේෂ් චන්දිමාල් ට 09 වන ස්ථානය හිමිවී තිබේ.එසේම බංග්ලාදේශය සමග පැවති ප්‍රථම ටෙස්ට් තරගයේ ඉහල දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් 22 වන ස්ථානය දක්වාත් ධනංජය සිල්වා 38 වන ස්ථානයටත් පැමිණ ඇත.

කෙසේ වෙතත් පසුගිය තරගයේදී ඉහල දස්කම් දැක්වීමට නොහැකිවූ රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 7 වන ස්ථානයේ සිට 8වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =