ජනපති ඓතිහාසික සෝමාවතී පුදබිමේ ආගමික වතාවත්වල

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත ඊයේ(18) පෙරවරුවේ ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, පූජ්‍යස්ථාන වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූයේය.

පූජ්‍ය තලාකොළවැවේ මේධානන්ද හිමිපාණන් වහන්සේ, පූජ්‍ය පුබුදුපුර සුමනරතන හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =