‘BAFTA’ හොඳ ම නළුවාට හිමි සම්මානය ගැරී ඕල්ඩ්මන්ට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දා නිමාවට පත්වූ බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ගැරී ඕල්ඩ්මන් සමත් විය.

ඒ Darkest Hour හොලිවුඩ් සිනමා පටයේ රංගනය වෙනුවෙනි.

59 හැවිරිදි ගැරී සිනමාවට සේම වැඩසටහන් ඉදිරිපත් කිරීමට දක්ෂයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *