වෙන්නප්පුවේ ASP අල්ලස් ගද්දී දැලේ

(කොළඹ, ලංකාපුවත්) –හලාවත පොලිස් බල ප්‍රදේශයේ වෙන්නප්පුව බාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *