ශ්‍රීදේවි මිය යන්න පැය කිහිපයකට කලින් අමිතාබ් බච්චන් දැමූ ට්විටර් සටහන

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක් ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වීම පිළිබඳව මේ වන විට මුළු ලොක්ය කතා බහට ලක් වී තිබේ.

කිසිවකු නොසිතූ ලෙසින් ශ්‍රීදේවි ඩුබායි හිදී අවසන් සසුම් හෙළුවේ පවුලේ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටියදීය.

ශ්‍රී දේවි කපුර් මිය යෑමට පැය කිහිපයකට පෙර බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් දැමූ සටහනක් පිළිබඳව මේ වන විට ආන්දොලනාත්මක කතා බහකට ලක්ව ඇත.

අමිතාබ් බච්චන් ශ්‍රීදේවී මිය ගිය දිනයේදී උදෑසන සිය ට්විටර් ගිණුමේ සඳහකර තිබුනේ ” කිසියම් අසුබ දෙයක් සිදුවීමට යන බව මට දැනෙනවා ” යනුවෙන්ය.මේ අමිතාබ් බච්චන් දැමූ ට්විටර් සටහනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =