මහනුවරට යළි ඇදිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) – වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *