විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මහනුවරට යවයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මහනුවර දිගන හා පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන් විතව මෙම කණ්ඩායම් තුන පිටත් කර යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − twelve =