(කොළඹ, ලංකාපුවත්) –කොටහේන වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඇති අතර ඇතුළත් කළ තිදෙනාගෙන් එක් අයෙක් ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ හෙට්ටියාවත්ත ප්‍රෙද්ශයේ පදිංචි වයස 29 හැවරිදි මිලාන් මදුසංක යන අයෙකි.