නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − five =