එ ජා දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ඩී.ෆෙල්ට්මන් මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී හමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *