මහනුවරට හෙට අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිස්ත්‍රික්කයේ, මහනුවර මහ නගර සභා සීමාව හැර අනෙක් ප්‍රදේශවලට අද (09) රාත්‍රි 8.00 සිට හෙට(10) අලූයම 5.00 දක්වා යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට අද (09) එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *