බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වකුගඩුවක්‌ අවශ්‍යයි

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙකු ඉතා දරුණු වකුගඩු රෝගකින් පෙළෙන අතර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. එම එක්දරු පියාට බී පොසිටිව් වර්ගයේ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

ඔහු සුවපත් කිරීම සඳහා ඉතා ඉක්‌මණින් ඔහුට වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු පවසා තිබේ.

ඔහුට බී පොසිටිව් වර්ගයේ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමති කාරුණික පිංවතෙක්‌ පිංවතියක්‌ වේ නම් පහත දැක්‌වෙන දුරකථන අංකයකට අමතන ලෙස ඉල්ලා සිටී.

0729191192

Leave a Reply

Your email address will not be published. Required fields are marked *