ආපදාවට ලක්වන ප්‍රදේශ පිහිටි පොලිස් ස්ථාන සඳහා යාත්‍රා

(කොළඹ, ලංකාපුවත්) – හදිසි ගංවතුර ආපදාවන්ට ලක්වන ග්‍රාමසේවා වසම් පිහිටා ඇති පොලිස් ස්ථාන වෙත යාත්‍රා, එංජින් සහ අඟුල් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය එක්ව ආරම්භ කොට ඇත.

ඒ අනුව එලෙස ආපදාවට ලක්වන ප්‍රදේශ පිහිටි පොලිස් ස්ථාන වෙත අද (13) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදාදීම මීගමුවේ දී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *