සීදූව OIC 28වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

රුපියල් 25,000ක අල්ලස් මුදලක් සහ වයින් බෝතලයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම හේතුවෙන් අල්ලස් කොමිසම විසින් ඊයේ (13) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =