whatsapp අද සිට යළි වැඩ

(කොළඹ, ලංකාපුවත්) – වට්ස්ඇප් සමාජ ජාලය(whatsapp) වෙත ඇතුළුවීමට මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද(14) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.

වයිබර් සමාජ ජාලය (Viber) වෙත පිවිසීමට තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *