විශ්වාස භංග යෝජනාව කථානායක අතට

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍යව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාස භංග යෝජනාවක් අද (21) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *