අගමැති ජන්ම දිනයදා සුබ පැතුම් . . . .

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතීම සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන්, අග්‍රාමාත්‍යතුමාගේ හිතමිතුරන් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් 24 දා අරලිය ගහ මන්දිරයට පැමිණ සිටියහ. පැමිණ සිටි පිරිස අගමැතිවරයාට සුබ පැතූ අවස්ථාව.

(ඡායාරූපය- අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =