සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 28වනදා නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු මස 28 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මීට අමතරව විවිධ හේතු නිසා අයඳුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − seven =